How To Play

 Arrival

Whenever you visit re-loads.click, try to access it using an incognito tab. This is because even if your allocated time expires, you can gain additional time by opening a new incognito tab and visiting the site again.

පැමිනීම 

ඔබ re-loads.click වෙත පැමිනෙන සෑම විටම incognito tab එකකින් පැමිනීමට උත්සහ කරන්න. මන්ද එවිට ඔබට ලබාදී ඇති කාලය අවසන් ඌවත් නව තවත් incognito tab එකකින් පැමිනි විට ඔබට තවත් කාලයක් හිමිවන නිසායි.



Logging In
When logging in, you will see a window prompting you to enter your name and number. Enter them in the following format: (YourName 0712345678). Do not enter your full name; use a short name instead. However, make sure to remember all the details you provide or save them in a suitable place, as you will need them every time you revisit the site.

login වීම

login වන විට ඔබට නම සහ number එක ඇතුලත් කිරීමට පැමිනෙන window එකේ මේ ආකාරයට නම හා number එක ඇතුලත් කරන්න.(YourName 0712345678) සම්පූර්ණ නම ඇතුලත් නොකරන්න. කෙටි නාමයක් ඇතුලත් කරන්න.කෙසේවෙතත් ඔබ ලබාදුන් සියළු දත්ත ඔබ මතකයේ තබා ගන්න.නැතහොත් ඔබට සුදුසු ස්ථානයක save කරගන්න. මන්ද ඔබ නැවත පැමිනෙන සෑම අවස්ථාවකම එය ඔබට අවශ්‍ය වේ.



Playing the Game
After visiting the homepage of re-loads.click, go to the "Play & Earn" section. You will receive one point upon entering. To earn the next point, you must select the correct button from three options.

  • If you press the wrong button, you will be redirected to a different website.
  • If you press the correct button, you will be taken to a new page within the same website, where you will receive your earned points.
play කිරීම 
re-loads.click හි home page එකට ඔබ පැමිනි පසු එහි play & earn වෙත යන්න. ඔබට එවිට එක point එකක් හිමිවේ. ඊලග point එක ලබා ගැනීමට ඔබට කිරීමට ඇත්තේ බොත්තම් තුනෙන් ලකුනක් හිමි වන බොත්තම තේරීමයි. 
වැරදි බොත්තමක් එබූ විට ඔබව වෙනත් website එකක් වෙත රැගෙන යයි. 
හරි බොත්තම එබූ විට ඔබ මෙම website එකේම නව පිටුවක් වෙත රැගෙන යයි. නව පිටුවේ දී ඔබට හිමි points ලැබේ.


Referral System
You can earn points by inviting friends to join the platform.

  • When referring friends, provide them with your referral ID. You can find the necessary details on the Referral page.
  • Once your friends enter your referral ID, you will receive 10% of the points they earn.
  • Your friends will receive 50 points upon entering your referral ID.
  • Since this process is done manually via WhatsApp, it takes less than 24 hours to be completed.
referral System

මෙහිදී ඔබට යාලුවන්ට මෙය හදුන්වා දීමෙන් points ලබා ගත හැක. ඔබ යාලුවොන්ට මෙය හදුන්වා දීමේදී ඔබගේ referral ID එක ඔව්න් වෙත ලබා දෙන්න. Referral page එකේ ලබාදී ඇති දත්ත මේ සදහා බාවිතා කරන්න. යාලුවන් ඔබගේ referral ID එක මෙයට ඇතුලත් කල විට ඔබට ඔව්න් උපයන points ප්‍රමාමයෙන් 10% හිමිවේ. යාලුවන් ඔබගේ referral ID එක ඇතුලත් කල විට points 50ක ප්‍රමානයක් ඔව්න්ට හිමිවේ. මේ සදහා whatsapp මාර්ගයෙන් manually සිදුකරන බැවින් පැය 24කට අඩු කාලයක් ගතවේ.



Withdraw
To withdraw, you need a minimum of 500 points.

  • You can check your balance on the Balance page.
  • Use the Withdraw via WhatsApp button to request a withdrawal.
  • Since this process is also done manually, it takes less than 24 hours to complete.

withdraw 

 මේ සදහා ඔබට අවම 500 points ප්‍රමානයක් අවශ්‍ය වේ. Balance පිටුවේ ඔබට ඔබගේ balance එක දිස්වේ. එහිදී withdraw via whatsapp button එක මාර්ගයෙන් ඔබට මුදල් ලබාගත හැක. මෙම ක්‍රියාවලියද manually සිදුවන බැවින් පැය 24කට අඩු කාලයක් මේ සදහාද ගතවේ.