Arrival Whenever you visit re-loads.click, try to access it using an incognito tab. This is because even if your allocated time expires, you can gain additional time by opening a new incognito tab and visiting the site again. පැමිනීම ඔබ re-loads.click වෙත පැමිනෙන සෑම විටම incognito tab එකකින් පැමිනීමට උත්සහ කරන්න. මන්ද එවිට ඔබට ලබාදී ඇති කාලය අවසන් ඌවත් නව තවත් incognito tab එකකින් පැමිනි විට ඔබට තවත් කාලයක් හිමිවන නිසායි. Logging In When logging in, you will see a window prompting you to enter your name and number. Enter them in the following format: (YourName 0712345678). Do not enter your full name; use a short name instead. However, make sure to remember all the details you provide or save them in a suitable place, as you will need them every time you revisit the site. login වීම login වන විට ඔබට නම සහ number එක ඇතුලත් කිරීමට පැමිනෙන window එකේ මේ ආකාරයට නම හා number එක ඇතුලත් කරන්න.(YourName 0712345678) සම්පූර්ණ නම ඇතුලත් නොකරන්න. කෙටි නාමයක් ඇතුලත් කරන්...